The minimum system requrements
• Operating System: Windows XP, Vista or 7
(It will work on 32 or 64-bit Windows 7 and Vista)
• Processor: Intel pentium IV 3.0GHz / Athlon 64 3000+
• RAM: 768 MB
• Video/Graphics Card: nVidia GeForce 5200FX
- Graphics Card must be Shader 2.0 compatible
- Graphics Card must have a Minimum of 128 MB of RAM (graphics card memory)
• Sound Card: DirectX compatible
• Hard Drive: 11 GB Free Space
ඔන්න ඉතින් අපි හැමෝම ලොකු පොඩි නැතුව නරඹපු cartoon එකක් තමි සොනික් කියන්නේ. Black Box vendor ලගේ අලුත්ම නිර්මාණයක් වෙන මේ Game එක ලස්සන Graphics ගොඩාක් එක්ක 2011 අග මාස කිහිපයෙන් එකකදී releas වෙලා තියෙන්නේ. මෙන්න මේ game එකේදී ඉතින් අපි හැමෝම දන්නා සොනික් ව පාලනය කරන එක තමි කරන්න තියෙන්නේ. ගොඩක් අය නම කියන්නේ මේ game එක mobile game එකට බෙහෙවින්ම සමනෛ කියලයි. කොහොම උනත් මේකත් ඔයාලගේ games collection එකට එකතු කරගෙන ගහල බලන්න.
ඔයාලට මේ Games DVD ලබාගන්න අපහසු නම්, ඔයාලගේ contacts මොනවා හරි comment එකක් විදියට හරි, නැත්තම් මට E-Mail හරි කරන්න, මම ඔයාලට DVD එකක් රු.50 කට දෙන්නව, ඕනේ කරන game එකේ name එකත මතක ඇතුවම දාන්න

No comments:
Post a Comment