Friday, March 8, 2013

Far cry 2





ඔන්න යාලුවනේ මේක තමයි UBISOFT ලගේ  Advance graphic නිර්මාණ යොදාගෙන නිර්මාණය කරලා තියන වෙනස් ම විදියක අත්දැකීමක් ගෙන එන පරිගණක ක්‍රීඩාවක්. 

The minimum system requirements 

  • Operating system ; Windows XP SP3, Vista or 7, 8
  • Processor ; Intel Pentium D 920 2.8 GHz / Athlon 64 X2 Dual core 3600+
  • Ram 2GB
  • Video/ Graphic Card; nVidia GeForce 8600 GT / Radeon HD 2600 pro
  • Graphic card must be have a minimum of 256MB of RAM (graphic card memory)
  • Graphic Card must be compatible with Shader model 3.0
  • Sound Card ; DirectX compatible
  • Hard Drive ; 12 GB Free Space

ඉතින් ඔන්න ඔයාලත් මේ game එක play කරලා බලන්න. සාමාන්‍යයෙන් වෙලදපොලේ තියන first person shooting games වලට වඩා ගොඩක් වෙනස් විදියේ අත්දැකීමක් මේ පරිගණක ක්‍රීඩාව තුල තියෙනවා, ප්‍රබල graphic card එකක් තියනවනම් ඔයාලට මෙම ක්‍රීඩාවේ තියන settings උපරිමයට දාල play කරන්න පුළුවන් එතකොට තමයි මෙහි තියන තාත්වික ගතිය ඉස්මතු වෙලා එන්නේ, ඔයාලත් play කරලා බලන්න.


No comments:

Post a Comment