Monday, January 16, 2012

Grand Theft Auto IV ( Liberty City )

The minimum system requrements

  • Operating System: Windows XP, Vista or 7
  (It will work on 32 or 64-bit Windows 7 and Vista)
  • Processor: Intel pentium III 1000 MHz / Athlon 1000+
  • RAM: 1GB
  • Video/Graphics Card: nVidia GeForce 7900 GS
  - Graphics Card must be Shader 3.0 compatible
  - Graphics Card must have a Minimum of 256 MB of RAM (graphics card memory)
  • Sound Card: DirectX compatible
  • Hard Drive: 16 GB Free Space

ඔන්න යාලුවනේ මෙන්න මේක තමයි GTA Rockstar GAme Developers ලගේ අලුත්ම පරිගණක ක්‍රීඩාව වෙන IV නැත්තම් Liberty city කියන්නේ. ඉතින් මේ පරිගණක ක්‍රීඩාව ගැන කිවුවොත් ලස්සන Graphic නිර්මාණ වලින් ගොඩක් සමන්විත වෙලා තියෙන මේ ක්‍රීඩාව තුලදී ඔයාලට  NIKO කියල විදේශ ජාතිකයෙක් ඇමෙරිකාව තුල හැසිරවීමයි කරන්න තියෙන්නේ. මේ පරිගණක ක්‍රීඩාව ඔයාලගේ පරිගණක වල ස්ථාපනය  සිංහලෙන් කිවුවොත් install කරගන්න ඔයාලට Rockstar social club account එකක් ඕන වෙනවා. එත බයවෙන්න දෙයක් නැහැ Razor හැකර් ලට පින්සිද්ද වෙන්න මේකත්  Offline Profile බවිත කරලා ඔයාලට  Play කරන්න පුළුවන්. try  කරලා බලන්න........

ඔයාලට මේ Games DVD ලබාගන්න අපහසු නම්, ඔයාලගේ contacts  මොනවා හරි comment  එකක් විදියට හරි, නැත්තම් මට  E-Mail හරි කරන්න, මම ඔයාලට DVD එකක් රු.50 කට දෙන්නව, ඕනේ කරන game එකේ name එකත මතක ඇතුවම දාන්න 

Friday, January 13, 2012

GTA Sanandreas

The minimum system requrements

  • Operating System: Windows XP, Vista or 7
  (It will work on 32 or 64-bit Windows 7 and Vista)
  • Processor: Intel pentium III 1000 MHz / Athlon 1000+
  • RAM: 256 MB
  • Video/Graphics Card: nVidia GeForce 400/400 MX 4 series
  - Graphics Card must be Shader 0.2 compatible
  - Graphics Card must have a Minimum of 32 MB of RAM (graphics card memory)
  • Sound Card: DirectX compatible
  • Hard Drive: 3.6 GB Free Space

GTA (Grand Theft Auto)  ටිකක් පැරණි නම තමි, එත ඔන්න කුරුත් තාමත් අස කරන  Game එකක් තමි මේ. Graphics  එච්චරම  quality නැති උනත්  තරමක් දුරට සාර්ථක  Gme  එකක් කියල කියන්න පුළුවන්. Ratings වල ඉහල ස්ථාවරයක් රැකගෙන අද වෙනකම් තියෙන මේ පරිගණක ක්‍රීඩාවත් ඔයාල අනිවාර්යෙන්ම  play  කරලා බලන්න.......

ඔයාලට මේ Games DVD ලබාගන්න අපහසු නම්, ඔයාලගේ contacts  මොනවා හරි comment  එකක් විදියට හරි, නැත්තම් මට  E-Mail හරි කරන්න, මම ඔයාලට DVD එකක් රු.50 කට දෙන්නව, ඕනේ කරන game එකේ name එකත මතක ඇතුවම දාන්න 

Call Of Duty Modern War Fare #3

The minimum system requrements

  • Operating System: Windows XP, Vista or 7
  (It will work on 32 or 64-bit Windows 7 and Vista)
  • Processor: Intel pentium D 3.0GHz / Athlon 4000+
  • RAM: 1.5 GB
  • Video/Graphics Card: nVidia GeForce 8400 GT
  - Graphics Card must be Shader 3.0 compatible
  - Graphics Card must have a Minimum of 256 MB of RAM (graphics card memory)
  • Sound Card: DirectX compatible
  • Hard Drive: 16 GB Free Space

Call Of Duty Modern War Fare #3  ඔන්න යාලුවනේ මේක තමයි දැනට  Activision  games vendor ලගේ අන්තිමටම නිකුත් වුන අලුත්ම අලුත් Game එක. ඔයාල දැනටමත් නම අහපු ගමන දන්නවා ඇතිනේ නේද? මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. ඔයාල අහල තියන තරම් ගොඩාක්  Graphic memory ඕනේ වෙන්නේ නැහැ. අ වගේම අඩු උන කියල quality වෙනසක් වෙන්නෙත් නැහැ. Battle Field 3  එක්ක කරට කර තරගෙට කල එලි බැස්සත් අපි හැමෝම දන්නා මේක තමයි හොදම එක කියල. එහෙම නේද? හරි හරි ඉතින් දන ඔයාල මේ  Game  එකත  try කරලා බලන්නකෝ................

ඔයාලට මේ Games DVD ලබාගන්න අපහසු නම්, ඔයාලගේ contacts  මොනවා හරි comment  එකක් විදියට හරි, නැත්තම් මට  E-Mail හරි කරන්න, මම ඔයාලට DVD එකක් රු.50 කට දෙන්නව, ඕනේ කරන game එකේ name එකත මතක ඇතුවම දාන්න

Need For Speed: Carbon

The minimum system requrements

 • Operating System: Windows XP, Vista or 7
 (It will work on 32 or 64-bit Windows 7 and Vista)
 • Processor: Intel pentium IV 1.8GHz / Athlon 64 1800+
 • RAM: 512 MB
 • Video/Graphics Card: nVidia GeForce 400/400 MX 4 series
 - Graphics Card must be Shader 1.0 compatible
 - Graphics Card must have a Minimum of 64 MB of RAM (graphics card memory)
 • Sound Card: DirectX compatible
 • Hard Drive: 5.3 GB Free Space

ඔන්න  ඉතින්  car games වලට කැමති යාළුවන්ට මෙන්න මේ game එකත  play කරලා බලන්න. වැඩිපුර  VGA memory නැතිවම ගොඩක් ලස්සනට නිර්මාණය කරලා තියෙන Graphics නිසාම මේ  game එකත ගොඩක් ජනප්‍රියයි. Need For Speed games series එකේ වැදගත් තැනක ගන්න මේ පරිගණක ක්‍රීඩාවත් ඔයාලගේ  Games collection එකට එකතු කරගන්න.....

ඔයාලට මේ Games DVD ලබාගන්න අපහසු නම්, ඔයාලගේ contacts  මොනවා හරි comment  එකක් විදියට හරි, නැත්තම් මට  E-Mail හරි කරන්න, මම ඔයාලට DVD එකක් රු.50 කට දෙන්නව, ඕනේ කරන game එකේ name එකත මතක ඇතුවම දාන්න 

Thursday, January 12, 2012

Call Of duty 7 Black Ops

The minimum system requrements
 • Operating System: Windows XP, Vista or 7
 (It will work on 32 or 64-bit Windows 7 and Vista)
 • Processor: Intel pentium D 2.8GHz / Athlon 64 3000+
 • RAM: 1.5 GB
 • Video/Graphics Card: nVidia GeForce 8400 G series
 - Graphics Card must be Shader 2.0 compatible
 - Graphics Card must have a Minimum of 256 MB of RAM (graphics card memory)
 • Sound Card: DirectX compatible
 • Hard Drive: 12 GB Free Space

Call Of duty ප්‍රිය කරන රසිකයින්ට මෙන්න තවත් අලුත්  Black Box Vendor හඳුන්වාදෙන තවත් ත්‍රාසජනක නවතම තලයක වින්දනයක් එක්ක තියෙන පරිගණක ක්‍රීඩාවක් තමයි මෙය. ඉතින් ඔය ඉහත දීල තියෙන reccomends වලට ඔයාලටත් මේ  Game එක  play කරන්න පුළුවන්. අමතක කරන්න එපා මේකත් කලින් ඒවා වගේම සම්පුර්ණ අනර්ග Graphics නිර්මාණ වලින් සමන්විතයි. ඔයාලේ  collection  එකට මේකත් එකතු කරගන්න අමතක කරන්න එපා......

ඔයාලට මේ Games DVD ලබාගන්න අපහසු නම්, ඔයාලගේ contacts  මොනවා හරි comment  එකක් විදියට හරි, නැත්තම් මට  E-Mail හරි කරන්න, මම ඔයාලට DVD එකක් රු.50 කට දෙන්නව, ඕනේ කරන game එකේ name එකත මතක ඇතුවම දාන්න

Sonic Genarations

The minimum system requrements
 • Operating System: Windows XP, Vista or 7
 (It will work on 32 or 64-bit Windows 7 and Vista)
 • Processor: Intel pentium IV 3.0GHz / Athlon 64 3000+
 • RAM: 768 MB
 • Video/Graphics Card: nVidia GeForce 5200FX
 - Graphics Card must be Shader 2.0 compatible
 - Graphics Card must have a Minimum of 128 MB of RAM (graphics card memory)
 • Sound Card: DirectX compatible
 • Hard Drive: 11 GB Free Space

ඔන්න  ඉතින් අපි හැමෝම ලොකු පොඩි නැතුව නරඹපු cartoon එකක් තමි සොනික් කියන්නේ.  Black Box vendor ලගේ අලුත්ම නිර්මාණයක් වෙන මේ  Game එක ලස්සන Graphics ගොඩාක් එක්ක 2011 අග මාස කිහිපයෙන් එකකදී  releas වෙලා තියෙන්නේ. මෙන්න මේ  game  එකේදී ඉතින් අපි හැමෝම දන්නා සොනික් ව පාලනය කරන එක තමි කරන්න තියෙන්නේ. ගොඩක් අය නම කියන්නේ මේ game එක  mobile game එකට බෙහෙවින්ම සමනෛ කියලයි. කොහොම උනත් මේකත් ඔයාලගේ games collection එකට එකතු කරගෙන ගහල බලන්න.

ඔයාලට මේ Games DVD ලබාගන්න අපහසු නම්, ඔයාලගේ contacts  මොනවා හරි comment  එකක් විදියට හරි, නැත්තම් මට  E-Mail හරි කරන්න, මම ඔයාලට DVD එකක් රු.50 කට දෙන්නව, ඕනේ කරන game එකේ name එකත මතක ඇතුවම දාන්න

Colin McRae Dirt

The minimum system requrements

 • Operating System: Windows XP, Vista or 7
 (It will work on 32 or 64-bit Windows 7 and Vista)
 • Processor: Intel pentium IV 3.0GHz / Athlon 64 3000+
 • RAM: 768 MB
 • Video/Graphics Card: nVidia GeForce 6800
 - Graphics Card must be Shader 2.0 compatible
 - Graphics Card must have a Minimum of 128 MB of RAM (graphics card memory)
 • Sound Card: DirectX compatible
 • Hard Drive: 12.5 GB Free Space

Car game ගහන්න කැමති හැමෝම දන්නා game එකක් තමයි DIRT කියන්නේ. මෙහි විශේෂත්වය නම් වෙනත් Car game වලට වඩා වෙනස් ම වුනු අත්දැකීමක් ගෙන එන එක, ඇත්තම කිවූවොත් මම මේ game ගන්න එච්චර කැමැත්තක් තිබුනේ නැහැ. එත අරගෙන ගෙදර ගිහින් install  කරල ටිකක් දුරට play කරට පස්සේ තමයි මටත් කැමැත්තක් ඇති වුනේ. ගහල බලන්න ඔයාලත් මේ  game එකට කැමති වෙයි කියල මම හිතනවා.

 ඔයාලට මේ Games DVD ලබාගන්න අපහසු නම්, ඔයාලගේ contacts  මොනවා හරි comment  එකක් විදියට හරි, නැත්තම් මට  E-Mail හරි කරන්න, මම ඔයාලට DVD එකක් රු.50 කට දෙන්නව, ඕනේ කරන game එකේ name එකත මතක ඇතුවම දාන්න

Call Of Duty Modern Warfare 2

The minimum system requrements

• Operating System: Windows XP, Vista or 7
(It will work on 32 or 64-bit Windows 7 and Vista)
• Processor: Intel pentium IV 3.0GHz /
• RAM: 768 MB
Video/Graphics Card: nVidia GeForce 6800
- Graphics Card must be Shader 3.0 compatible
- Graphics Card must have a Minimum of 256 MB of RAM (graphics card memory)
• Sound Card: DirectX compatible
• Hard Drive: 12 GB Free Space

COD. MW2 (Call Of Duty Modern Warfare 2) මෙම පරිගණක ක්‍රීඩාවත් කලින් පරිදිම කිසිදු වෙනසක් නැතිව ඉහත සඳහන් system req; වලට  හිරවීමක්, සිංහලෙන් කිවුවොත්  stuck වෙන්නේ නැතුව  play  කරන්න පුළුවන්. මෙය Call Of Duty series  එකේ 6  වෙනි තැන ගන්නවා. ඇත්තටම ලස්සන graphic ලෝකයක් තුල නිර්මාණය වුන මෙම game එක සඳහා වැඩිපුර VGA memory ඕනේ වෙන්නේ නැහැ. ඔයාල මේ  game එක ගහල නැත්තම් දැම්මම ගහල බලන්න, තව දෙයක් තියනවා ඔයාලට මේ Games DVD ලබාගන්න අපහසු නම්, ඔයාලගේ contacts  මොනවා හරි comment  එකක් විදියට හරි, නැත්තම් මට  E-Mail හරි කරන්න, මම ඔයාලට DVD එකක් රු.50 කට දෙන්නව, ඕනේ කරන game එකේ name එකත මතක ඇතුවම දන්නා හොදේ....

Call Of Duty V World At War

The minimum system requrements

• Operating System: Windows XP, Vista or 7
(It will work on 32 or 64-bit Windows 7 and Vista)
• Processor: Intel pentium IV 3.0GHz /
• RAM: 512 MB
Video/Graphics Card: nVidia GeForce 6200
- Graphics Card must be Shader 2.0 compatible
- Graphics Card must have a Minimum of 128 MB of RAM (graphics card memory)
• Sound Card: DirectX compatible
• Hard Drive: 8 GB Free Space

 COD. WAW  (Call Of Duty World At War)  ලෝක ඉතිහාසයේ සිදුවුන යුද්ද අතර කවුරුත් දන්න 2 නි ලෝක යුද්දය අපුරු 3D අත්දැකීමක් ගෙන එන මේ Game එක ගොඩක් ජනප්‍රිය වුන තවත් Activition game එකක්. මම හිතනවා ඔයාලත් කැමති වෙඉ මේ ගමේ එක  play කරලා බලන්න, ගොඩක්  games shop වල DVD කවර පිටිපස්සේ, නැත්තම් අන්තර්ජාලයේ බොහෝවිට මේ ගැන තියන විස්තර වැරදි ඒවා. එත මම මේ ගමේ එක play කරලා ඔයාලට විස්තර දෙන්නී මේ හදන්නේ. මේකට ඔය කියන තරම් ගොඩක්  performance  ඕනේ වෙන්නේ නෙහෙ, මම ඉහත දල තියෙන්නේ, මම ඒ ගැන හොයල බලලම තමයි. ඉතුරු ටික ඔයාල try කරලා බලන්න..

Call of Duty MW1

The minimum system requrements

• Operating System: Windows XP, Vista or 7
(It will work on 32 or 64-bit Windows 7 and Vista)
• Processor: Intel pentium IV 2.4GHz /
• RAM: 512 MB
Video/Graphics Card: nVidia GeForce 5200FX
- Graphics Card must be Shader 2.0 compatible
- Graphics Card must have a Minimum of 128 MB of RAM (graphics card memory)
• Sound Card: DirectX compatible
• Hard Drive: 8 GB Free Space

යාලුවනේ  ඔන්න ඉතින් ඉස්ඉස්සෙල්ලම මමත් බ්ලොග් එකක් හදල අද තමයි මගේ පලවෙනි පොස්ට් එක දාන්නෙ. අනේ ඉතින් මේ වෑයාම රජ වෙන්න නෙවෙයිනේ. කොහොම හරි මට ඉතින් ඔයාලගේ ෆුල් සප් එක හම්බවෙයි කියල හිතනවා. ඔන්න මම මගේ 1 වෙනි පොස්ට් එක විදියට මම ගහපු පලවෙනි game  එක දැම්ම. ඔයාලත් play කරලා බලන්න.