Thursday, January 12, 2012

Call Of Duty V World At War


The minimum system requrements

• Operating System: Windows XP, Vista or 7
(It will work on 32 or 64-bit Windows 7 and Vista)
• Processor: Intel pentium IV 3.0GHz /
• RAM: 512 MB
Video/Graphics Card: nVidia GeForce 6200
- Graphics Card must be Shader 2.0 compatible
- Graphics Card must have a Minimum of 128 MB of RAM (graphics card memory)
• Sound Card: DirectX compatible
• Hard Drive: 8 GB Free Space


 COD. WAW  (Call Of Duty World At War)  ලෝක ඉතිහාසයේ සිදුවුන යුද්ද අතර කවුරුත් දන්න 2 නි ලෝක යුද්දය අපුරු 3D අත්දැකීමක් ගෙන එන මේ Game එක ගොඩක් ජනප්‍රිය වුන තවත් Activition game එකක්. මම හිතනවා ඔයාලත් කැමති වෙඉ මේ ගමේ එක  play කරලා බලන්න, ගොඩක්  games shop වල DVD කවර පිටිපස්සේ, නැත්තම් අන්තර්ජාලයේ බොහෝවිට මේ ගැන තියන විස්තර වැරදි ඒවා. එත මම මේ ගමේ එක play කරලා ඔයාලට විස්තර දෙන්නී මේ හදන්නේ. මේකට ඔය කියන තරම් ගොඩක්  performance  ඕනේ වෙන්නේ නෙහෙ, මම ඉහත දල තියෙන්නේ, මම ඒ ගැන හොයල බලලම තමයි. ඉතුරු ටික ඔයාල try කරලා බලන්න..

No comments:

Post a Comment