• Operating System: Windows XP, Vista or 7
(It will work on 32 or 64-bit Windows 7 and Vista)
• Processor: Intel pentium IV 2.4GHz /
• RAM: 512 MB
• Video/Graphics Card: nVidia GeForce 5200FX
- Graphics Card must be Shader 2.0 compatible
- Graphics Card must have a Minimum of 128 MB of RAM (graphics card memory)
• Sound Card: DirectX compatible
• Hard Drive: 8 GB Free Space
යාලුවනේ ඔන්න ඉතින් ඉස්ඉස්සෙල්ලම මමත් බ්ලොග් එකක් හදල අද තමයි මගේ පලවෙනි පොස්ට් එක දාන්නෙ. අනේ ඉතින් මේ වෑයාම රජ වෙන්න නෙවෙයිනේ. කොහොම හරි මට ඉතින් ඔයාලගේ ෆුල් සප් එක හම්බවෙයි කියල හිතනවා. ඔන්න මම මගේ 1 වෙනි පොස්ට් එක විදියට මම ගහපු පලවෙනි game එක දැම්ම. ඔයාලත් play කරලා බලන්න.

No comments:
Post a Comment