The minimum system requrements
• Operating System: Windows XP, Vista or 7
(It will work on 32 or 64-bit Windows 7 and Vista)
• Processor: Intel pentium D 2.8GHz / Athlon 64 3000+
• RAM: 1.5 GB
• Video/Graphics Card: nVidia GeForce 8400 G series
- Graphics Card must be Shader 2.0 compatible
- Graphics Card must have a Minimum of 256 MB of RAM (graphics card memory)
• Sound Card: DirectX compatible
• Hard Drive: 12 GB Free Space
Call Of duty ප්‍රිය කරන රසිකයින්ට මෙන්න තවත් අලුත් Black Box Vendor හඳුන්වාදෙන තවත් ත්‍රාසජනක නවතම තලයක වින්දනයක් එක්ක තියෙන පරිගණක ක්‍රීඩාවක් තමයි මෙය. ඉතින් ඔය ඉහත දීල තියෙන reccomends වලට ඔයාලටත් මේ Game එක play කරන්න පුළුවන්. අමතක කරන්න එපා මේකත් කලින් ඒවා වගේම සම්පුර්ණ අනර්ග Graphics නිර්මාණ වලින් සමන්විතයි. ඔයාලේ collection එකට මේකත් එකතු කරගන්න අමතක කරන්න එපා......
ඔයාලට මේ Games DVD ලබාගන්න අපහසු නම්, ඔයාලගේ contacts මොනවා හරි
comment එකක් විදියට හරි, නැත්තම් මට E-Mail හරි කරන්න, මම ඔයාලට DVD
එකක් රු.50 කට දෙන්නව, ඕනේ කරන game එකේ name එකත මතක ඇතුවම දාන්න

No comments:
Post a Comment