The minimum system requrements
• Operating System: Windows XP, Vista or 7
(It will work on 32 or 64-bit Windows 7 and Vista)
• Processor: Intel pentium IV 3.0GHz /
• RAM: 768 MB
• Video/Graphics Card: nVidia GeForce 6800
- Graphics Card must be Shader 3.0 compatible
- Graphics Card must have a Minimum of 256 MB of RAM (graphics card memory)
• Sound Card: DirectX compatible
• Hard Drive: 12 GB Free Space
COD. MW2 (Call Of Duty Modern Warfare 2) මෙම පරිගණක ක්‍රීඩාවත් කලින් පරිදිම කිසිදු වෙනසක් නැතිව ඉහත සඳහන් system req; වලට හිරවීමක්, සිංහලෙන් කිවුවොත් stuck වෙන්නේ නැතුව play කරන්න පුළුවන්. මෙය Call Of Duty series එකේ 6 වෙනි තැන ගන්නවා. ඇත්තටම ලස්සන graphic ලෝකයක් තුල නිර්මාණය වුන මෙම game එක සඳහා වැඩිපුර VGA memory ඕනේ වෙන්නේ නැහැ. ඔයාල මේ game එක ගහල නැත්තම් දැම්මම ගහල බලන්න, තව දෙයක් තියනවා ඔයාලට මේ Games DVD ලබාගන්න අපහසු නම්, ඔයාලගේ contacts මොනවා හරි comment එකක් විදියට හරි, නැත්තම් මට E-Mail හරි කරන්න, මම ඔයාලට DVD එකක් රු.50 කට දෙන්නව, ඕනේ කරන game එකේ name එකත මතක ඇතුවම දන්නා හොදේ....
No comments:
Post a Comment